Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

‘සිවාජිලිංගම් නැවත දෙමළ ජාතික සන්ධානයට’

දෙමළ ජාතික විමුක්ති සන්ධානයෙන් ඉවත්වී තමා නැවතත් දෙමළ ජාතික සංධානය සමග එක්වූ බව දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

තමා මේවන විට ප්ලොට් සංවිධානයට එක්ව සිටින බවත්ල ප්ලොට් සංවිධානය දෙමළ ජාතික සංධානය සමග එක්ව සිටින බැවින් තමාද දෙමළ ජාතික සංධානයට එක්ව ඇතැයි ඔහු අවධාරණය කළේය.

දෙමළ ජනයාගේ ගැටලු විසඳා ගැනීමට සියලු දෙමළ දේශපාලකයන් එක් විය යුතු බවත්ල ඊට ආදර්ශයක් ලබාදීමට තමා දෙමළ ජාතික සංධානයට එක්වූ බවද ඔහු කීය.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.