Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

වැලිකඩ ජාවාරම් සොයන්න වීඩියෝ කැමරා

වැලිකඩ බන්ධනාගාර භූමියේ ස්ථාන කීපයක වීඩියෝ කැමරා 8 ක් සවි කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

මෙම කැමරා ගෙන්වීමට ළඟදීම ටෙන්ඩර් කැඳවීමට නියමිත බවද පැවසේ.

බන්ධනාගාර සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන් අතර නීති විරෝධී ජාවාරම් සිදුවන බවට වන සැකය සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට මේ  තීරණය ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයට අමතරව වෙනත් බන්ධනාගාරවලද මෙම වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසේ.

සැකකරුවන් හාර දහසක් පමණ වැලිකඩ බන්ධනාගාරය තුළ සිර දඬුවම් විඳිමින් සිටී.


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.