Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ආසනික් රාවයේ කිසිදු සත්‍යතාවක් නැ - අමාත්‍ය අමුණුගම

මෙරට සහල්වල ආසනික් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට පැතිර යන රාවයේ කිසිදු සත්‍යතාවක්  නොමැති බවත් වී නිෂ්පාදනය අඩාල කිරිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවත් ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර ගලගෙදර ප‍්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

වී නිෂ්පාදනයෙන් රටක් ලෙස ස්වයංපෝෂිත වූවා සේම එළවළු හා අනෙකුත් නිෂ්පාදනවලින් ද එම තත්ත්වය උදාකරගත යුතු බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.