Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

රිසානාට නිදහස ඉල්ලා සවුදි තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

 

මරණීය දණ්ඩනයට නියමව සිටින ශී‍්‍ර ලාංකික ගෘහසේවිකා රිසානා නෆීක් නිදහස් කරන ලෙසට ඉල්ලා සිටිමින් අද (ජූනි 28) කොළඹ පිහිටි සවුදි තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සහ ලක් වනිතා පෙරමුණ එම උද්ඝෝෂණය සංවිධානය කළේය.

තම භාරයේ සිටි ළදරුවෙකු ඝාතනය කළ බවට වැරදිකාරිය වී සිටින රිසානා රියාද් හිදී ප‍්‍රසිද්ධියේ ගෙල සිඳීමෙන් මරණයට පත් කිරීමට නියමව සිටී.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.