Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

තිස් හැවිරිදි තරුණයා කපා කොටා ඝාතනය කරලා

කපා කොටා තුවාල සිදුකොට ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් කටුනායක පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගත් බව කටුනායක පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ රෙස්ලි කරුණාතිලක නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බවත්,ඔහුගේ සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යොමු කොට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.