Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

සෞන්දර්ය සරසවිය ඉවත් කිරීමට එරෙහිව උද්ඝෝෂණයක්

සෞන්දර්ය විශ්වවිද්‍යාලය කොළඹින් ඉවත්කර එම ස්ථානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීමට හා විශ්ව විද්‍යාලය තුළ උග‍්‍රවෙමින් පවතින සුභසාධන ගැටළුවලට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් අද (29) දහවල් උද්ඝෝෂණයක් කළේය.

මෙම උද්ඝෝෂණය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන පීඨය ඉදිරිපිට පැවැත්විනි.

මෙම තීරණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයාට හා ආණ්ඩුවට සරසවි සිසුහු චෝදනා කළහ.


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.