Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

මුතුහෙට්ටිගමත් එජාප උද්ඝෝෂණයට යනවලූ

එක්සත් ජාතික පක්ෂය විසින් ආණ්ඩුවට විරෝධය දක්වා ලබන 01 වැනිදා ඇල්පිටිය නගරයේදී පැවැතිවීමට සැලැසුම්කර ඇති  විරෝධතාවයට තමන් ද සහභාගී වන බව ගාලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.  

මුතුහෙට්ටිගම මහතා මේබව පැවසුවේ, බද්දේගම ප‍්‍රදේශයේ ඊයේ (28) පැවැති උත්සවයකට එක් වෙමිනි.

මෙම විරෝධතාවයට හැකි නම් පොලිසියට සහභාගි නොවන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කළේය.

මුතුහෙට්ටිගම මහතා මීට පෙර හැකිනම් ගාල්ල දිස්ති‍්‍රක්කයේ විරෝධතාවයක් සංවිධාන කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයට අභියෝග කර තිබිණි.

එම අභියෝගය භාරගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙම විරෝධතාවය ඇල්පිටිය නගරයේ සංවිධාන කරන බවද


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.