Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

යාපනය මහනගර සභාවේ බෝතල් හරඹයක්්මයි

යාපන මහනගර සභා මන්තී‍්‍රවරු දෙපිරිසක් ඊයේ  (30) පැවැති සාකව්ඡාවකදී වතුර බෝතල්වලින් ගසා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ.

යාපනය නගරාධිපති යොගේස්වරි පටිකුනරාජා මහතා සභාව අමතීමට විපක්‍ෂ නායකයාට අවසර ලබාදෙන්නයි කළ ඉල්ලීමක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇතැයි පැවසේ.

දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් සාමාජිකයන් යාපනය මහ නගර සභාවේ විපක්‍ෂ නායකයෙක් යන ධූරයක් නැතැයි පවසමින් කෑකෝ ගසා ඇත.

මෙහිදී දෙමළ ජාතික සංධානයේ මුඩියප්පු රෙමිටියස් මහතා විසින් දෙමළ ජාතික සන්ධානයේ සියලූ සාමාජිකයන්ව නිරික්‍ෂණය කරන්න ලෙස තමාට දන්වා ඇතැයි යනුවෙන් පැවසීමත් සමඟ මෙම බෝතල් හුවමාරුව ආරම්භවූ බව පැවසේ.

මුඩියප්පු රෙමිටියස් මහතා වතුර බෝතලයක් ගෙන පරන්චෝදි මන්තී‍්‍රවරයාට මුලින්ම පහරදුන් බවත් මේ අතර වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරන්චෝදි මන්තී‍්‍රවරයා පොලිසියට පැමිණිල්ලක්ද කර ඇතැයි පැවසේ.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.