Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ඇමති ආරක්‍ෂකයෙක් තාප්පයකින් වැටී මරුටයට

ඇමති ආරක්‍ෂක අංශයේ සේවය කළ පොලිස් කොස්තාපල් වරයෙකුගේ මල සිරුරක් බොරැල්ල කොටා පාරේ තිබී අද (01) අලූයම බොරැල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔහු තාප්පයකින් ඇද වැටී මෙසේ මියගොස් ඇතැයි ද ඒ මහතා කීය.

මියගිය කොස්තාපල්වරයාගේ මරණ පරීක්‍ෂණයෙන් පසුව මරණය සිදුවී ඇති ආකාරය සම්බන්ධ වැඩිදුර තොරතුරු හෙළිකරණ බවද ජයකොඩි මහතා පැවසීය.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.