Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

නවම් රාජාට උදරාබාධයක්

මෙරට එතිහාසික පෙරහැරවල් රාශියක ධාතු කරඩුව වඩම්මන ලද කොළඹ හුණුපිටිය ගංඟාරාමයේ නවම් රාජා ඇතා රෝගී වී අතැයි වාර්තා වේ.

දින කිහිපයක සිට පවතින උදරාබාධයක් හේතුවෙන් නවම් රාජා විජලනයට ලක්ව සිටින බවද පැවසේ.

පශූ වෛසවරුන් විසින් මේවන විට රාජාට සේලයින් ලබාදීම ආරම්භකර ඇති බවද වාර්තා වේ.

මෙම ඇතා මේවන විට පනස් පස්වැනි වියේ පසුවේ.

වසර 20කට අධික කාලයක සිට නවම්රාජා ගංඟාරාම විහාරස්ථානයේ වාසයය කරයි.

NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.