Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

කම්බි ඇණයකින් පුච්චා දරුවෙකුට වදදුන් මාමා දැලේ

විශාල කම්බි ඇණයකින් සය හැවිරිදි පාසල් දරුවෙකුගේ ශරීරයේ අට පොලක් පුච්චන ලද පුද්ගලයෙකු සම්බන්ධ පුවතක් රත්නපුර පොලිසියෙන් වාර්තා වේ.

දරුවා පාඩම් කිරීමට බෑ කියා කී බැවින් මෙම දඬුවමදී ඇති බවත්ල දරුවාට මෙම දඬුවම කර ඇත්තේ දරුවාගේ මාමා කෙනෙකු බවත් පැවසේ.

දරුවාගේ පියා විසින් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ සින්න තම්බි ප‍්‍රකාශ් නැමැති දරුවෙකි.

දරුවා ප‍්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.