Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

පෙම්වතිය කෙළෙසා ළිඳකට දැමූ සිවිල් ආරක්ෂකයා දැලේ

සිය පෙම්වතිය කෙළෙසා ඇය ළඳකට දමා මරා දැමීමට උත්සාහ කළ බවට සැකපිට සිවිල් ආරක්‍ෂක භටයෙකු මැදගම පොලීසිය මගින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන ඇත.

සිවිල් ආරක්‍ෂකයා සමඟ අදාළ සිද්ධියට සහය දුන් බව කියන ඔහුගේ මිතුරෙකුපොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙලෙස කෙළෙසා මාරා දැමීමට උත්සාහ කර ඇති තරුණිය දහම්ගම කොටබෝව ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම සිවිල් ආරක්‍ෂක භටයා මැදගම පොලීසියට අනුයුක්තව සේවය කර ඇති අතර මීට පෙර සැකකරු මෑතක සිට තමාව මගහරින බවට ඝාතනය කිරීමට උත්සාහ කළ තරුණිය අවස්ථා කීපයකදී පොලීසියටපැමිණිලි කර ඇතැයිවාර්තා වේ.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.