Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

නොබැඳි රටවල් 22ක් එජා විද්වත් කමිටු වාර්තාව ඉවතලයි

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රටවල් 22ක් ප‍්‍රතික්ෂේප කර ඇතැයි විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් පවසයි.

ඇමතිවරයාබව අද (ජූලි 07) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අදාළ වාර්තාව එජා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් නොකළ යුතු බව එම රටවල අදහස යැයි ද ඔහු පැවසීය.

ශී‍්‍ර ලංකාවට එරෙහිව එහිදී ඉදිරිපත් කෙරෙන  ඕනෑම යෝජනාවක් පරාජය කිරීමේ හැකියාව තිබෙන බව පීරිස් මහතා වැඩිදුරටත් කීය.


NEWS SOURCES = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.