Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

ආසියා, අප්‍රිකා නීති උපදේශක සැසිය අද ඇරඹෙය

ආසියා, අප්‍රිකා නීති උපදේශක සංවිධානයේ 50 වෙනි සංවත්සරික සැසිවාරය කොළඹ දී පැවැත්වෙයි.

අද(27) ආරම්භ වන එම සැසිය ලබන මස පළමු වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදි අවධානය යොමු කෙරෙනු ඇත.

නියෝජිතයන් දෙසීයක් පමණ සහභාගී වන මෙම සැසිය සඳහා නීරීක්ෂකයන් වශයෙන් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වේ.

ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවරදී පිහිටුවා ගත් මෙම සංවිධානයේ වත්මන් සභාපති ධුරය ටැන්සානියාවට හිමිව තිබේ.

මෙවර සැසියේ දී එය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.