Contact Admin 071 7151679, E-mail Admin@MeeVitha.com

හිටපු පොලිස්පති බ‍්‍රසීලයේ තානාපති තනතුර

හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා වශයෙන් නම් කෙරේ.

ඔහුගේ නම අනුමැතිය සඳහා උසස් තනතුරු සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු කමිටුවට යවා ඇතැයි වාර්තා වේ.

බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපතිවරයාව සිටි වෘත්තීමය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන ඒ සදික් නැවතත් දිවයිනට ගෙන්වාගෙන තිබේ.


 

 


Copy by = Derana.lk & srilankamirror.com
CHAT  l  FRIENDS  l  WALLPAPERS  l  ARTICLES  l  SONGS  l  JOKES  l  ADVERTISING
U2 Media Network Solution™, Email - Admin@MeeVitha.com - Hotline 071 7151679
Designed by .U2 Media Network Solution™
Copyright © 2011 MeeVitha.com . All rights reserved.